උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1825

පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙක් රෝහලේ

තිස්සමහාරාම ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වැටලීමක් අතරතුර දී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. 28 හැවිරිදි වියේ...

නුවරඑළිය නගර මධ්‍යයේ දැවැන්ත ගින්නක්

නුවරඑළිය නගර මධ්‍යයේ ප්‍රධාන හෝටලයක අද (31) දින දහවල් කාලයේ ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් අදාළ හෝටලයේ මුළුතැන්ගෙය ප්‍රදේශය මුළුමනින්ම...

වැලිමඩ සිසුන් 05ක් ගුලි සමග පොලිස් අත්අඩංගුවට

අන්තර්ජාලය මගින් මදන මෝදක ගෙන්වා පාසල් සිසුන්ට අලෙවිකල පාසල් සිසුන් දෙදෙනෙකු වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට සමගාමීව...

ස්ටොයිනිස් සහ ඇෂ්ටන් වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් ඉවතට

2024/25 තරගවාරය සඳහා වන ජාතික කොන්ත්‍රාත්තුවෙන් මාකස් ස්ටොයිනිස් සහ ඇෂ්ටන් ඒගාර් යන ක්‍රීඩකයින්ව ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය...

පොහොට්ටුවේ විනය මණ්ඩලයට සනත් නිශාන්තගේ බිරිඳත් නම් කරයි

හදිසි අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිද වන නීතිඥ චමරි පෙරේරාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය...

චන්දිමාල් සහ ධනංජයගෙන් අර්ධ ශතක

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී අර්ධ ශතක වාර්තා කිරීමට නායක ධනංජය ද සිල්වා...

බිත්තර මිල ළඟදීම පහළට

අප්‍රේල් මාසය තුළ දේශීය බිත්තරයක මිල රුපියල් 35ක් දක්වා පහළ යාමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද...

කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයකු අත්අඩංගුවට (වීඩියෝ)

ජල නල ආකෘතියක් මගින් නීති විරෝධීව කසිප්පු නිෂ්පාදනය කර අලෙවි කළ පුද්ගලයෙකු මුල්ලියාවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ...

අවුරුදු දෙකක දරැවෙකු ලිඳට වැටී මියයයි

බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ ලිඳකට වැටී වයස අවුරුදු දෙකක දරැවෙකු අද (30) දින පස්වරුවේ මියගොස් ඇති බව බලන්ගොඩ පොලිසිය...

පැරිෂුටයක් සමග කුඹුරකට වැටුණු රුසියන් ජාතිකයෙක් පොලිස් භාරයට

හෙට්ටියගොඩ - ඉලුකේවල ප්‍රදේශයේ කුඹුරු යායකට පැරිෂුටයක් සමග වැටී සිටි රුසියන් ජාතිකයෙකුව මාවතගම පොලීසිය විසින් තම භාරයට ගෙන පසුව මුදා...

සතියේ ජනප්‍රියම පුවත්

?