spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්ටොයිනිස් සහ ඇෂ්ටන් වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් ඉවතට

2024/25 තරගවාරය සඳහා වන ජාතික කොන්ත්‍රාත්තුවෙන් මාකස් ස්ටොයිනිස් සහ ඇෂ්ටන් ඒගාර් යන ක්‍රීඩකයින්ව ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පසුගිය බ්‍රහස්පතින්දා (28)දා ක්‍රීඩකයින් 23 දෙනෙකුගේ සමන්විත ලැයිස්තුවක් 2024/25 තරගවාරය සඳහා එළිදැක්වීමටයි කටයුතු කළේ.

ඒ අනුව මැට් ෂෝට්, ආරොන් හාඩි, නේතන් එලිස් සහ සේවියර් බාර්ට්ලට් යන ක්‍රීඩකයින් එරට ජාතික කොන්ත්‍රාත්තුව සදහා එක්වූ නවකයින් වනවා.

මීට අමතරව ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගැනීමට පෙර අදාළ කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කර තිබීමද විශේෂත්වයක් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?