වරායේ ගලක් තියෙනවා කියපු අයම ලැබෙන ලාභය ගැන කතා කිරීම සතුටක් – නාමල් රාජපක්ෂ

ආපදා තත්ත්වය නිසා අවතැන් වූ පුද්ගලයන්, ව්‍යාපාර අහිමි වූ පුද්ගලයන්ට සහ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන්ට යළි ජීවිතය ගොඩ නඟා ගැනීම සඳහා ආණ්ඩුව ඍජුව මැදිහත් වීම සහ ඒ සඳහා ආණ්ඩුව විසින් රාජ්‍යා යාන්ත්‍රණය සුදානම් කරනවා ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව [අර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

එහිදී මාධ්‍යවේදීන් විසින් මේ දිනවලදී හම්බන්තොට වරායට සංචාරකන් රැගත් නෞකා පැමිණීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් අදහස් විමසූ අතර එහිදී ඔහු කියා සිටියේ හම්බන්තොට වරායේ ගලක් පවතින බවටත් එම වරාය පාඩු ලබන බවත් පැවසූ පුද්ගලයින්ම වර්තමානයේදී සංචාරක ව්‍යාපාරයට මෙන්ම වාහන ආනයන අපනයන ව්‍යාපාරය වෙනුවෙන් ලැබෙන ලාභය සම්බන්ධයෙන් සතුටින් කතා කිරීම සම්බන්ධයෙන් තමාට සතුටක් පවතින බවයි.

  1. ඔඕ ගොනො ඕවට යට කලෙ රටෙ දූක්ව්දින ජනතාව ගෙ බදූ සල්ලි තොපි කලෙ එවා හොරා කලා එවා විවෘත කරන්න කොට් ගන්න වියදම් කරපූ එකයි

    • ඉතිං ගොං බිජ්ජො හැමරටකම හැම ආණ්ඩුවක්ම කරන්නෙ රාජ්‍ය මුදල් වලින් තමයි. ඇයි තොට මතක නැද්ද කයිය නායකම කියනව මහින්දගෙ කාලෙ නය අරගත්තෙ ඩොලර් මිලියන තුන්සීයයි ඒක දැන් ගෙවල ඉවරයි කියල. ගෝට සත පහක්වත් නය ගැත්තෙනැහැ. නය වාරික අවුරුද්දක් ගෙවල දැම්ම. කජු සීයත් එක්ක එකගෙයි කාපු කාලෙ ඩොලර් මිලියන 1200 නය ගත්ත කියල කියල මතක නැද්ද. කාල කන්නි වේසිගෙ පුතෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16