කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයකු අත්අඩංගුවට (වීඩියෝ)

ජල නල ආකෘතියක් මගින් නීති විරෝධීව කසිප්පු නිෂ්පාදනය කර අලෙවි කළ පුද්ගලයෙකු මුල්ලියාවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවෙල පොලිස් වසමට අයත් මාමුලෙයි නීලකන්දපුරම් ගම්මානයේ නිවසක් තුල මෙලෙස නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අදාළ නිවස තුළට ගිය පොලිසියට පොළවේ වළදමා තිබූ නීතිවිරෝධී මත්පැන් , නළයක් මගින් ලබා ගන්නා ආකාරය දැක ගැනීමට හැකිව තිබුණා.

එම ස්ථානයේ තිබී මත්පැන් කන්ටේනර් දෙකක් සොයාගෙන ඇති අතර, මුල්ලියාවෙල පොලිසිය විසින් නිවසේ හිමිකරුව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කළේ.

සැකකරු නිවස තුළ ජලය කාන්දු නොවන සේ වළක් සකසා වතුර මෝටරයක් ආධාරයෙන් මෙම ජාවාරම් සිදු කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46