නුවරඑළිය නගර මධ්‍යයේ දැවැන්ත ගින්නක්

නුවරඑළිය නගර මධ්‍යයේ ප්‍රධාන හෝටලයක අද (31) දින දහවල් කාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්නෙන් අදාළ හෝටලයේ මුළුතැන්ගෙය ප්‍රදේශය මුළුමනින්ම විනාශ වී ඇති බවයි නුවරඑළිය පොලිසිය සදහන් කළේ.

නුවරඑළි නගර මධ්‍යයේ පවතින ප්‍රධාන හෝටලයක් තුළ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව ගෑස් කන්දු වීමක් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මෙහිදී විනාඩි කිහිපයක් තුළ නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සක්‍රීයව ක්‍රියාත්මක වීමෙන් ගින්න මැඩ පැවැත්වා ගැනීමට හැකිවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදු වී නොමැති අතර දේපළ හානි පමණක් සිදුව ඇති බවත් පොලිසිය අනාවරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16