චන්දිමාල් සහ ධනංජයගෙන් අර්ධ ශතක

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී අර්ධ ශතක වාර්තා කිරීමට නායක ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් සමත්වුණා.

මෙහිදී චන්දිමාල්ට අර්ධ ශතකය රැස් කිරීම සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 85ක්.

එමෙන්ම ඔහු මෙලෙස රැස්කළේ සිය ටෙස්ට් දිවියේ 26වන අර්ධ ශතකයයි. එයට හතරේ පහර 05ක් සහ හයේ පහර 02ක් ඇතුලත් වුණා.

ෂකිබ් අල් හසන්ගේ පන්දුවකට ලිටෝන් දාස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී යන විට පන්දු 104කින් ලකුණු 59ක් ලබාගෙන සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සිය 14 වන ටෙස්ට් අර්ධ ශතකය අද (31) දිනයේ වාර්තා කළා.

හතරේ පහර 06ක් සහ එක් හයේ පහරක් ඇතුලත් .

ධනංජය ද සිල්වා මෙලෙස රැස් කළේ ඔහුගේ ටෙස්ට් දිවියේ 14වන අර්ධ ශතකයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31