අවුරුදු දෙකක දරැවෙකු ලිඳට වැටී මියයයි

බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ ලිඳකට වැටී වයස අවුරුදු දෙකක දරැවෙකු අද (30) දින පස්වරුවේ මියගොස් ඇති බව බලන්ගොඩ පොලිසිය පවසනවා.

අඩි තිහකට ආසන්න ගැඔුරක් ඇති ලිඳකට වැටී ඇති එම දරැවාව ගොඩට ගෙන බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කිරිමෙිදි මෙලෙස මියගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

දරුවාගේ සිරැර බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.

එමෙන්ම බලන්ගොඩ පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28