උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1754

චීනයේ අධිවේගී මාර්ගයක් කඩා වැටෙයි

චීනයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ග්වැන්ඩොන්ග් පළාතේ කඳුකර ප්‍රදේශයෙක් හරහා වැටී තිබූ අධිවේගී මාර්ගයක කොටසක්...

උසස් පෙළ ප්‍රතිඵල මැයි මස අගදී

2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් සතියේදී පමණ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාගය සඳහා පාසල්...

කරඳගොල්ලේ විශාල නායයාමක් ගැන රතු එළි

ඇල්ල කරඳගොල්ල නායයෑම නැවත නැවත සක්‍රීය විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන පවසනවා. ඔහු ඒ...

තෙමස් අලි පැටවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

පුත්තලම – කරුවලගස්වැව ප්‍රදේශයෙන් මාස 3ක් වයසැති අලි පැටවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්...

සීදූව නියෝජ්‍ය නගරාධිපති කුඩු සමඟ පොලිසියට මාට්ටු

සීදූව නියෝජ්‍ය නගරාධිපතිවයා කුඩු ග්‍රෑම් 10 ක් සමග බඩල්ගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමෙන්...

උමා ඔය නිසා ලංවිමට මිලියන 80ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය නිසා විදුලිබල මණ්ඩලයට දිනකට රුපියල් මිලියන 80 ක පමණ මුදලක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබී ඇති බව...

පළාත් 02කට නව ආණ්ඩුකාරවරු පත් කෙරේ

ජනාධිපතිවරයා විසින් පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරුන් පත්කර තිබෙනවා. ඒ අනුව දකුණු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා වයඹ...

බෝගම්බරදී රැඳවියෙකු ගෙල වැළලා ගනී

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙකු අද (02) අලුයම සිර මැදිරිය තුළදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර, මහයියාවේ පදිංචිකරුවෙකු...

පළාත් රැසකට අදත් තද වැසි

අදත් (02) පස්වරුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

පස් කන්දකට යට වී අයෙක් ජීවිතක්ෂයට

පස් කන්දක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මොරගල්හේන ප්‍රදේශයෙන් වාර්තා වනවා. අප වාර්තාකරු පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...

සතියේ ජනප්‍රියම පුවත්

?