ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිට ශ්‍රී ලාංකිකයින් පිරිසක්ගෙන් විරෝධයක් (වීඩියෝ)

ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී මෙරට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙක් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර, දේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ සහ එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද මෙම විශේෂ සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

මෙහි දී තානාපති නිමල් බණ්ඩාරට, සාකච්ඡාවට සහභාගී වී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසකගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

ඒ, තානාපති නිමල් බණ්ඩාරගේ අත්තනෝමතික ලෙස කටයුතු කරන බව පවසමින්.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් තානාපති නිමල් බණ්ඩාර සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා.

අදාළ පැහැදිලි කිරීම පහතින්..

04
  1. ඩොලර් විතරයි ආණ්ඩුවට ඕනේ ශ්‍රමිකයන්ට ගැන වගේ වගක් නෑ.තානාපති ඉවත් කරන්න ඕනේ.ක්ෂේත්‍රය ගැන පලපුරුද්දක් නැති උන් ශීත කාමර වලට ගියාම ඔහොම තමයි.අපේ උන් අනන්ත දුක් විදිනවා නොරටුන්ට.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36