පස් කන්දකට යට වී අයෙක් ජීවිතක්ෂයට

පස් කන්දක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මොරගල්හේන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එලිපන්ගමුව, තෝලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 48 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

මෙම පුද්ගලයා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අත්තිවාරමක් සකස් කරමින් සිටියදී පස් කන්දක කොටසක් ශරීරය මතට කඩා වැටීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් වරකාපොළ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහල් බලධාරීන් පවසා ඇත්තේ ඒ වනවිටත් මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47