ජනාධිපතිවරයා විසින් පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරුන් පත්කර තිබෙනවා.
ඒ අනුව දකුණු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා වයඹ පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

?