සීදූව නියෝජ්‍ය නගරාධිපති කුඩු සමඟ පොලිසියට මාට්ටු

සීදූව නියෝජ්‍ය නගරාධිපතිවයා කුඩු ග්‍රෑම් 10 ක් සමග බඩල්ගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාර්ගයෙන් මෙම නගරාධිපතිවරයාව පොලිසිය විසින් කොටුකරගෙන තිබෙනවා.

නියෝජ්‍ය නගරාධිපතිවරයා දූනගහ පන්සල ආසන්නයට කුඩු ග්‍රෑම් 10ක් රැගෙන ආ අවස්ථාවේදීයි මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බඩල්ගම පොලිසිය විසින් මෙම මෙහෙයුම දියත් කර ඇති අතර අදාල නියෝජ්‍ය නගරාධිපතිවරයා විවිධ ප්‍රදේශවලින් කුලියට නිවෙස් ලබාගෙන ඇති බවයි වැඩිදුර පරීක්ෂණවලින් හෙළිවී තිබෙන්නේ.

මොහුව රදවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18