උණුසුම් පුවත් | Hot News - පිටු අංක 175

4×100 කාන්තා සහපිරිමි ඉසව් දෙකේම රන් පදක්කම් ලංකාවට

මෙවර දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි මීටර් 4x100 සහාය දිවීමේ ඉසව්වේ තත්පර 39.99 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ...

රත්මලානේදී පොලිසියෙන් වෙඩි තැබූ වෑන් රථය ගැන අනාවරණයක්

රත්මලාන, ගොලුමඩම හංදිය අසලදී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තැබීමක්...

ආපදාවට පත්වූ වෙළඳ නෞකාවේ සිටි 14 දෙනෙක් මුදා ගැනේ

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළෙද නෞකාවක් ආපදාවට පත්ව ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදවට ලද තොරතුරක්...

රේගුවේ සිර වී ඇති වාහන පිළිබදව නව ගැසට් පත්‍රයක්

ශ්‍රී ලංකා රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව, නව කොන්දේසි වලින් සමන්විත ගැසට් පත්‍රයක් නිකුත්...

ගිනි ගැනීමට ලක් වූ රජරට රැජන දුම්රියේ එන්ජිමට සීල් තියයි

අද (25) අලුයම ගිනි ගැනීමට ලක් වූ රජරට රැජන දුම්රියේ එන්ජිම සීල්කර අනුරාධපුර දුම්රිය අංගනයේ දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ගේ...

බමන මතින් රාජකාරියට වාර්තා කළ යාල් දේවි දුම්රියේ ගාඩ් අත්අඩංගුවට

කසන්තුරයේ සිට පැමිණි යාල් දේවි දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමතින් රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන නියාමකවරයා අද (25)...

ලෝක කුසලානයට ආ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ට කරදරයක්

කාන්තා ලෝක කුසලානය සඳහා තරග වදින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ට ලිංගිකව අතවර කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම...

බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව රැස්වෙයි

බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී...

පිත්තේ රිද්මය සොයාගත් කෝලි සහ රෝහිට් ජය මාවත විවර කරයි

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර අවසන් සහ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (25) සිඩ්නි ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. තරගාවලියේ මුල්...

මුහුදු යන්න එපා – කාලගුණයෙන් ධීවරයින්ට අවවාදාත්මක නිවේදනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රාවලට සහ දිවයිනේ නැගෙනහිර නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

සතියේ ජනප්‍රියම පුවත්

?