උණුසුම් පුවත් | Hot News - පිටු අංක 176

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පළමු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක්...

පයාගල පොලිසියට විරෝධය දක්වන්න ප්‍රදේශවාසියෙක් පොල් ගසකට නගී

පයාගල පොලිසිය වෙත තමන් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලක් නිසියාකාරව විභාග නොකළ බවට පවසමින් ඊට විරෝධය දැක්වීමට පයාගල, ඉහළ වඩුගොඩ...

වියළි කාලගුණය පවතින දිස්ත්‍රික්කවලට ජලය බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක්

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම උදෙසා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සභාපතීත්වයෙන් පත් කළ විශේෂ අමාත්‍ය...

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය...

හිටපු ඇමති අකිල විරාජ්ට ඇප හිමිවෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන හලේ සේවකයා ඇප...

හෙට දක්වා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල...

හිටපු ඇමති රාජිතගේ සහෝදරයා අත්අඩංගුවට

ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මහීල් සේනාරත්න අල්ලස් කොමිසම විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහීල් සේනාරත්න හිටපු අමාත්‍ය රාජිත...

පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතකර සිටි සැකකරු සියදිවි නසාගෙන

අම්බලන්ගොඩ පොලිස් භාරයේ සිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවෙක් රෝහල් වැසිකිළියක් තුළ ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. අදාළ සැකකරු ඊයේ...

ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල් රෝහල් ගතකරයි

සංචාරක ඉන්දිය කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී පන්දු රකිමින් සිටි දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන්...

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය අල්ලස් කොමිසමට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (18) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියා. සිදුවෙමින් පවතින විමර්ශනයකට...

සතියේ ජනප්‍රියම පුවත්