උණුසුම් පුවත් | Hot News - පිටු අංක 175

සිව්දරු මවක් ටිපර් රථයකට යට වී මරුට – දරු දෙදෙනෙකුටත් බරපතළ තුවාල (වීඩියෝ)

දඹුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත ප්‍රදේශයේ දී ටිපර් රථයක් රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,000 පනී – ඊයේ දිනයේ රෝගීන් 606ක්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු...

පසුගිය දිනවල රටම කතා වූ උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් (වීඩියෝ)

රාජකාරීයට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාදකර ගත් පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ...

ආනයනය කර තවමත් නිදහස් කරගෙන නොගිය වාහන 1,025ක් හම්බන්තොට වරායේ

ආනයනකර මාස තුනකට වඩා වැඩි කාලයක් ඉක්මවා ගියද ආනයනකරු විසින් තවමත් නිදහස් කරගෙන නොගිය වාහන1,025ක් හම්බන්තොට වරායේ ඇති බව...

කෝටි 20කට වැඩි හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ ගුවන් මගියෙක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් විසිකෝටි දහඅට ලක්ෂ අනූ දහසක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් මගියෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු...

කිරිදිඔයේ ගිලී ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙති

වැල්ලවාය, ඌව කුඩාඔය, තෙලුල්ල ප්‍රදේශයේ දී කිරිදිඔයේ දිය නෑමට ගිය ස්වාමීන් වහන්සේ නමක් දියේ ගිලී අපවත් වූ පුවතක් වාර්තා...

මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය මහේන්ද්‍ර පෙරේරාට

නවවන මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික ප්‍රවීන නළු මහේන්ද්‍ර පෙරේරා සමත් වුණා. ක්වාලාලම්පූර්...

බෙල්ලන්විල වෙඩි තැබීමේ තොරතුරු රැසක් හෙළිවෙයි – වෙඩික්කරු සහ යතුරුපැදිකරු රණාලෙන් අල්ලයි

ඊයේ (25) රාත්‍රියේ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය...

යතුරුපැදියක් පෙරළී රාජගිරියේ දී සිදුවූ අනතුරකින් අවුරුදු 04ක දරුවෙක් මරුට

වැලිකඩ පොලිස් වසමේ අඹගහ හන්දිය රාජගිරිය අතර මාර්ගයේ කලපළුවාව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව...

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය...

සතියේ ජනප්‍රියම පුවත්