ගිනි ගැනීමට ලක් වූ රජරට රැජන දුම්රියේ එන්ජිමට සීල් තියයි

අද (25) අලුයම ගිනි ගැනීමට ලක් වූ රජරට රැජන දුම්රියේ එන්ජිම සීල්කර අනුරාධපුර දුම්රිය අංගනයේ දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ තබා ඇති බව වාර්තා වනවා.

පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ගිනි ගැනීමට ලක් වූ එන්ජිම පරීක්ෂාකර බලන තෙක් ප්‍රධාන ඉංජිනේරුවරයාගේ උපදෙස් පරිදි දුම්රියේ එන්ජිම එලෙස සීල්කර ඇති බවයි වාර්තා වුණේ.

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ එන්ජිම අද (25) අලුයම ගිනි ගැනීමට ලක්වුණේ අනුරාධපුර නව නවනගරයට ආසන්නව දහයියාගම ප්‍රදේශයේ දීයි.

ඒ හේතුවෙන් වෙනත් එන්ජිමක් දුම්රියට සවි කිරීමෙන් අනතුරුව එය යළි ධාවනයට එක් කිරීමටයි කටයුතු කර තිබුණේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55