උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1725

අනාරාධිතව මංගල උත්සවයට ඇවිත් කාන්තාවකගේ අත්බෑගයට විදලා

බදුල්ල නගරයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී, එහි සිටි කාන්තාවකගේ මුදල් සහිත අත්බෑගයක් සොරාගෙන පළාගිය දෙදෙනෙක් පසුගිය...

හිටපු ජනාධිපති මහින්දගෙන් විශේෂ නිවේදනයක්

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය...

ත්‍රීරෝද රථයක් උස්සා පළායමින් සිටි 15 හැවිරිදි ළමයෙක් පොලිස් දැලේ (වීඩියෝ)

මොරටුව - කටුකුරුන්ද ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සොරකම් කර පළා යමින් සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට...

මෙරට ප්‍රථම හෙද විශ්වවිද්‍යාලය විවෘත වෙයි (වීඩියෝ)

මෙරට සෞඛ්‍ය සේවාවට විශාල කාර්යභාරයක් ඉටු කරන සුවහසක් වූ හෙද හෙදියන් වෙනුවෙන් ප්‍රථමවරට ඉදිකෙරුණු හෙද විශ්වවිද්‍යාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

මැලේසියාවේ දී බොයිලේරුවක් ඇඟට වැටී මිය ගිය ලාංකික තරුණයාගේ අවසන් කටයුතු අද

මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටිය දී හදිසි අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික තරුණයාගේ අවසන් කටයුතු අද (12)...

පුද්ගලික රක්ෂණ ආයතනයක හැටන් ශාඛාවෙන් බරපතළ මූල්‍ය වංචාවක් ?

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රක්ෂණ ආයතනයක ශාඛාවක් විසින් ගණුදෙණුකරුවන්ට මුදල් වංචාවන් සිදුකර ඇති බවට ලද පැමිණි කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය...

පොදු සමා කාලයේ පළමු සති 03 තුළ යුද හමුදාවේ 12,066ක් සේවයෙන් ඉවතට

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 12,066 දෙනෙක් පොදු සමා කාලයේ පළමු සති තුන තුළ ඉවත්...

සරසවි අනධ්‍යන සේවකයින්ගේ වර්ජනයට ශිෂ්‍ය සංගම් හා අධ්‍යන කාර්ය මණ්ඩලවල සහාය

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල ද සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ...

වාහන ආනයනය ලබන වසරේ සිට (වීඩියෝ)

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ...

ජීව අත්බෝම්බ 02ක් සහ ජීව උණ්ඩ සමඟ අයෙක් වැලිපැන්නේ දී අල්ලයි (ඡායාරූප)

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවනවා. දක්ෂිණ...

සතියේ ජනප්‍රියම පුවත්

?