පොදු සමා කාලයේ පළමු සති 03 තුළ යුද හමුදාවේ 12,066ක් සේවයෙන් ඉවතට

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 12,066 දෙනෙක් පොදු සමා කාලයේ පළමු සති තුන තුළ ඉවත් කළ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ, අනුව මෙම පොදු සමා කාලයේ පළමු සති 03 තුළ 2023 වසරේ දෙසැම්බර් 31 සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින් 11,985ක් ඔවුන්ට අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදෙස් ගතව සිටින යුද හමුදා සාමාජිකයින් 81 දෙනෙක් ද මෙම කාල සීමාව තුළ සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නිසා සජිත්, සුජීව, වටගල පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මේ රටින් පැනලා යනවා නෙවෙයිනේ
06:11
Video thumbnail
එදා වෙ# නොතියා කඳුළු ගෑස් ගහන්න තිබ්බා - මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:00
Video thumbnail
ඉල්ලා අස් නොවෙන එක ලැජ්ජා නැති වැඩක්- අජිත් අධිකරණ ඇමතිට කටඋත්තර නැති කරයි
15:52
Video thumbnail
අධිකරණ ඇමති ගැම්මට කියපු දේ - 159ක් ඉන්නවනේ..මට කිසිම බයක් නෑ..ඉල්ලා අස් වෙන්නේ නෑ
01:15
Video thumbnail
අර්චුනාට වරෙන්තු නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - වරප්‍රසාද කඩවෙලා තියෙනවා
03:42
Video thumbnail
අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංග විවාදය අජිත් අරඹයි
03:32
Video thumbnail
අකරගම ප්‍රදේශිය රෝහලේ උණුසුම් තත්ත්වයක් - ඇයි යකෝ..මහලොකු උඹේ චණ්ඩිකම්
02:53
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක ඇතුළු ප්‍රබලයෝ එකට හමුවූ තැන
01:34
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි
01:08
Video thumbnail
චමින්ද - නාමල් උදෙන්ම පාර්ලිමේන්තුවේ පැටලෙයි..හොරකම ගැන පැහැදෙනකොට ඇමතිට දුක ඇති
09:37