උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1724

ජනපති සඳුදා රේගුවට (වීඩියෝ)

එළඹෙන සඳුදා (27) දිනයේ දී ජනධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා රේගුවේ නිරීක්ෂණයකට පැමිණෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී...

2024 වසරේ ICC එක්දින කණ්ඩායම නම් කෙරේ – නායකත්වය අසලංකට

2024 වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම කණ්ඩායමට...

ලෝක ක්‍රිකට් උපදේශක කමිටුවේ සභාපතිකම සංගක්කාරට

MCC ලෝක ක්‍රිකට් උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා. මෙම කමිටුව සඳහා වත්මන්...

මේ මාසයෙන් පසු නීතියට පිටින් සන්නිවේදන උපකරණ ගෙන්වීම තහනම්

නීත්‍යනුකූල නොවන අයුරින් සහ ප්‍රමිතියෙන් තොරව මෙරටට සන්නිවේදන උපකරණ ගෙන්වීමට ඉදිරියේ දී කිසිදු අවස්ථාවක් නොලැබෙන බව විදුලි සංදේශ නියාමන...

නිල ඇඳුමෙන් සූර් වූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් (වීඩියෝ)

නිල ඇඳුමෙන් සැරසී මත්පැන් පානය කර සූර් වී නිදා සිටින පොලිස් නිලධාරියෙකුගේ වීඩියෝවක් පසුගිය දා සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. මෙම...

ලක්ෂ 12කට අධික අගයකින් යුත් මත්පැන් ස්ප්‍රීතු තොගයක් සමග අඹු – සැමි යුවළක් අත්අඩංගුවට

සුඛෝපභෝගී කැබ් රියකින් නීතිවිරෝධී මත්පැන් ස්ප්‍රීතු තොගයක් ප්‍රවාහනය කරමින් සිටි අඹු-සැමි යුවළක් අත් අඩංගුවට ගැනුණා. ඊයේ (23) රාත්‍රියේ දී දැඩි...

ඩෙංගු ව්‍යාප්තිය සුළු මට්ටමකින් වැඩිවෙයි (වීඩියෝ)

2024 වර්ෂයේ දී යම් තාක් දුරකට ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කළ ද නව වසරේ මුල් මාසය අවසාන වන විට...

සලෝචන ගමගේට ඇප (වීඩියෝ)

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොළඹ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ 90 අල්ලසක් ඉල්ලා...

සුව වෙමින් සිටින මැතිව් කුහ්නමන්ට ශ්‍රී ලංකාවට යාමට අවසර

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු වන මැතිව් කුහ්නමන්ට (Matthew Kuhnemann) ශ්‍රී ලංකාවට යාමට අවසර හිමි ව තිබෙනවා. ඒ...

ශිෂ්‍යත්වය සමත්වීම පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමක් – වැඩිම ලකුණ 188 (වීඩියෝ)

ඊයේ (23) දිනයේ ප්‍රතිඵල නිකුත් වූ 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 18 දෙනෙක් ඉහළම ලකුණු ලබාගෙන සිටින බව...

සතියේ ජනප්‍රියම පුවත්