පාසල් ක්‍රිකට් වංශ කතාවේ අළු බඳුන අදින් ඇරඹෙයි

ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් වංශකතාවේ අළු බඳුන නැතහොත් සුලෝහිතයින්ගේ මහා ක්‍රිකට් තරගය අද (28) ආරම්භ වනවා.

දෙපාසල් අතර මෙම තරගය අද පෙරවරු 10ට ආරම්භ වන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දියි.

සුලෝහිත සංග්‍රාමයේ 94 වැනි දිගහැරුම මෙය ලෙස සැලකෙනවා.

ආනන්ද ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කිත්ම විදානපතිරණ විසින් මෙහෙයවනු ලබන අතර නාලන්ද කණ්ඩායම මෙහෙයවන්නේ සදෙව් සමරසිංහ යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51