උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1725

සලෝචන ගමගේට ඇප (වීඩියෝ)

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොළඹ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ 90 අල්ලසක් ඉල්ලා...

සුව වෙමින් සිටින මැතිව් කුහ්නමන්ට ශ්‍රී ලංකාවට යාමට අවසර

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු වන මැතිව් කුහ්නමන්ට (Matthew Kuhnemann) ශ්‍රී ලංකාවට යාමට අවසර හිමි ව තිබෙනවා. ඒ...

ශිෂ්‍යත්වය සමත්වීම පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමක් – වැඩිම ලකුණ 188 (වීඩියෝ)

ඊයේ (23) දිනයේ ප්‍රතිඵල නිකුත් වූ 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 18 දෙනෙක් ඉහළම ලකුණු ලබාගෙන සිටින බව...

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු පසු කිරීමට නොහැකි වූ දරුවාගේ ආත්ම ශක්තිය දුරු නොකරන ලෙසට දැනුම්දීමක් (වීඩියෝ)

තම දරුවාගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙස බලා, ඉන් පීඩාවට පත් වී කඩයිම ජයගත් දරුවන්ගේ ප්‍රතිඵල හා සංසන්දනය කරමින් සිය දරුවන්...

පාකිස්තානයේ රාජ්‍ය සේවකයා් මහ පාරට

වඩා හොඳ වැටුපක් සහ යෝජිත විශ්‍රාම වැ⁣ටුප් ප්‍රතිසංස්කරණ ආපසු හරවන ලෙස බලකරමින් පාකිස්තාන රාජ්‍ය සේවකයන් විරෝධතා ආරම්භ කර තිබෙනවා. 'ද...

පළියට පළිය ගත් ආරවුල

තම මස්සිනා විසින් එල්ල කරන ලද පිහි පහරක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ මෙම බිහිසුණු අපරාධය සිදු ව...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් චීනයට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් වික්‍රම් මිස්‍රි ලබන 26 සහ 27 දෙදින චීනයේ බීජිං හි නිල සංචාරයක නිරත වීමට...

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි (වීඩියෝ)

අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. තෙදිනක් පුරා මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වුණු අතර...

චීන බදු ගැන ට්‍රම්ප්ගේ තීරණය ලබන සතියේ

චීන ආනයන මත එක්සත් ජනපද බදු පැනවීමේ පළමු අදියර ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු...

ASEAN කලාපීය ආරක්‍ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ සමුළුව කොළඹ දී

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා 26 වැනි ASEAN කලාපීය ආරක්‍ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ අධ්‍යයන ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ දී ආරක්‍ෂක අධ්‍යාපනය සහ...

සතියේ ජනප්‍රියම පුවත්