උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1685

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මොහොමඩ් ලෆාර් පත් කෙරේ

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස එම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත්කර තිබෙනවා. ඒ, අනුව...

සැමියාගේ වකුගඩුවක් විකුණා ලැබූ ලක්ෂ 10ත් අරන් බිරිඳ පෙම්වතා එක්ක පැන ගිහින්

කාන්තාවක් තම සැමියාට ඔහුගේ වකුගඩුවක් විකිණීමට බලකර; එය විකුණා ලැබූ මුදල් ද රැගෙන පෙම්වතා සමඟ පලාගිය පුවතක් අසල්වැසි ඉන්දියාවෙන්...

කෝප් කමිටුවේ පළමු රැස්වීම 18 වනදා – පළමු කැඳවීම තරුණ සේවා සභාවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ මංගල රැස්වීම පෙබරවාරි 18 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, අනුව පළමු දිනයේ...

කෝවිල තුළ දී මරුවා හිසමතට පාත්වෙලා

බණ්ඩාරවෙල ප්‍රදේශයේ හින්දු කෝවිලක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටිය දී කොන්ක්‍රීට් කුට්ටියක් හිස මතට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට...

නිදහස් දිනය දා සියලුම බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

ජාතික නිදහස් දිනය දා බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් හට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙම...

යෞවනියන්ගේ 20-20 ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

වයස අවුරුදු 19 පහළ කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නට ඉන්දීය 19 පහළ කාන්තා කණ්ඩායම අද...

කොල්ලුපිටියේ නවාතැන්පොළක සිටි විදෙස් තරුණියක් මිය ගිහින්

කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පොළක සිටි විදෙස් ජාතිකයින් තිදෙනෙකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. එලෙස රෝහල් ගත...

උපන් රෝහල නිරීක්ෂණය කරන්න සෞඛ්‍ය ඇමති ගිහින් (වීඩියෝ)

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (02) පෙරවරුවේ අගලවත්ත, පිඹුර මූලික රෝහල නිරීක්ෂණය සඳහා පැමිණියා.මෙම රෝහල සෞඛ්‍ය අමාත්‍යවරයා උපත ලැබූ...

මනාලයා ජනප්‍රිය හින්දි ගීතයට නැටූ නිසා මනාලියගේ පියා මඟුල නවත්තලා

මනාලයෙක් තම විවාහ මංගල්‍යයේ දී ජනප්‍රිය බොලිවුඩ් ගීතයකට නර්තනය කිරීමට ගත් තීරණය ඛේදවාචකයකින් අවසන් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා...

මාමණ්ඩිගෙන් මෝල් ගස් පාර කෑ බෑණා මරු වැළඳගනී

මෝල් ගසකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ පුවතක් ගම්පහ, කොටුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (01) රාත්‍රියේ සිදුකළ මෙම පහරදීමෙන් ඝාතනයට ලක්ව...

සතියේ ජනප්‍රියම පුවත්