X බිඳවැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක් – ප්‍රහාරය පිටුපස රටක් ඇති බවටත් චෝදනා

එලොන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය ඊයේ (10) හදිසි බිඳ වැටීමකට ලක් වුණා.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ සයිබර් ප්‍රහාරයක් බවයි මස්ක් මේ වනවිට පවසන්නේ.

සංවිධානාත්මක කණ්ඩායමක් විසින් හෝ රටක් අදාළ සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර බොහෝ පිරිසකට X ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිවීමෙන් පසු ‘ප්‍රහාරය’ යුක්‍රේනයේ ආරම්භ වූවක් විය හැකි බවයි බිලියනපති මස්ක් පැවසුවේ.

මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් පැය 06 කට ආසනන්න කාලයක් ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ X සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබූ බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15