උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1686

නාමල් සමඟ ගමින් ගමට අනුරපුරෙන් ඇරඹේ (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන "නාමල් සමඟ ගමින් ගමට" වැඩසටහන අද (02) අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ වුණා. මෙම වැඩසටහන ආරම්භ...

ලෝක තෙත් බිම් දිනය අදයි

ලෝක තෙත් බිම් දිනය අදට යෙදී තිබෙනවා. "අනාගතට උදෙසා තෙත්බිම් සුරකිමු" යන්න මෙවර එහි තේමාවයි. ජෛව විවිධත්වය පවත්වා ගැනීම, ජල චක්‍ර...

19න් පහළ කාන්තා 20-20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (02) පැවැත්වෙනවා. මෙවර අවසන්...

ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාවට කෝටි 300ක්

2025 වර්ෂය සඳහා වන ඉන්දීය රජයේ අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්...

2025 අයවැයෙන් මගේ වියදම් හරි අඩක් කපා හැරියා – ජනපති අනුර (වීඩියෝ)

රජය විසින් ගෙන ඒමට නියමිත අයවැය මඟින් 2025 වසර තුළ ජනාධිපතිවරයාගේ වියදම 50%කින් අඩුකර ඇති බව ජනාධිපති අනුර කුමාර...

කළගුණ මතක, මහාධිකරණය විනිසුරු එම්.ඉලන්චේලියන් විශ්‍රාම යයි (ඡායාරූප)

වවුනියාව මහාධිකරණ විනිසුරු ලෙස සේවය කළ මානික්කවාසගම් ඉලන්චේලියන් මහතා සිය සේවා දිවියෙන් විශ්‍රාම ගොස් තිබෙනවා. ඒ, මහතාගේ විශ්‍රාම යාමේ උත්සවය...

මව නිදි අතරේ පුංචි පුතාට දිවි අහිමි වෙලා

මැදගම පොලිස් වසමේ මෑගල්ලගම ප්‍රදේශයේ ළිඳකට වැටී කුඩා දරුවෙක් ඊයේ (01) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව...

පපුවට පිහියෙන් ඇනලා පියා ඝාතනය කරලා – පුතා අත්අඩංගුවට

උඩප්පුව පොලිස් වසමේ පෙරියකොළණිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙක් ඊයේ (01) අලුයම් කාලයේ ඝාතනය කර තිබෙනවා. අදාළ පුද්ගලයා අසනීපයක් තත්ත්වයක් හේතුවෙන්...

කළුතර බස් නැවතුම්පොළේ බස් රථය 03ක් සහ ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක්

බස් රථ තුනක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයෙක් බරපතළ තුවාල...

පාස්පෝට් කන්තෝරුව පැය 24ම විවෘතව තබන්න ජනපතිගෙන් තීරණයක් (වීඩියෝ)

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු 30,000ක් පිරවීම මෙම වසර තුළ දී ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජාතික ජන...

සතියේ ජනප්‍රියම පුවත්