ජීප් රියක් කුඹුක් ගහක ගැටී දෙදෙනකු මරුට

දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදීඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (10) පස්වරුවේ මෙම අනතුරට ලක් ව ඇත්තේ ජීප් රියක්.

මෙම ජීප් රිය අධික වේගයෙන් පැමිණ ඇති අතර මාර්ගයේ අසල තිබූ කුඹුක් ගසක ගැටී ඇත්තේ රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන්.

අනතුර සිදුවීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනකු එම ස්ථානයේ ම මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18