CIDයට පැමිණි යෝජිත රාජපක්ෂ පිටව යයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝජිත රාජපක්ෂ මේ වන විට පිටව ගොස් තිබෙනවා.

යෝජිත රාජපක්ෂ අද (12) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණියා.