AFC Banner
AFC Banner
Empty Ad

CCD හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා ඇප මත නිදහස්

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා ඇප මත මුදා හරින ලෙස රත්නපුර මහේස්ත්‍රාත් සමන් ඩී. කේ. බරණලියනගේ මහතා නියෝග කළා.

රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසයි අද (30) අධිකරණය නියෝග හිමිවූයේ.

රුපියල් කෝටි 14ක් වටිනා මැණික් සහ වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒකපාර්ශිකව පැමිණිලිකරුට ලබාදීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට ඔහුව අත්අඩංගුවට ගෙන පසුගිය ඔක්තෝබර් 09 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී (ASP) නෙවිල් සිල්වා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?