කෙහෙල්බද්දර පද්මේ අධිකරණය වෙත රැගෙන එයි

රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

දැඩි ආරක්ෂාවක් යටතේ ඔහු අධිකරණය වෙත රැගෙන ආ බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.