AFC Banner
AFC Banner
Empty Ad

හැමදාම පරදිනවට දඬුවමක්..

දිගින් දිගටම පරාජයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් කපා 40%කින් කපා හැරීමට තීරණය වී ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ඉදිරියේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තීරණය වී ඇති බව පැවසේ.

පසුගිය දිනෙක ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සදහන් කර සිටියේ දක්ෂතා අනුව වැටුප් තීන්දු වන ක්‍රමාවේදයක් සකස් කළ යුතු බවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?