“කමෙන්ට් එක දැකලා මම කතා කළේ” – කමෙන්ට් දැමූ අයෙකුට සනත් නිශාන්ත තග දමයි (වීඩියෝ)

තමන් යොදාගෙන සමාජ මධ්‍යයේ පළවන ඇතැම් පොස්ට් වලට අදහස් පළකළ (කමෙන්ට් දැමූ) පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත තර්ජනය කරන අයුරු දැක්වෙන හඬපටයක් මේ වනවිට නිකුත් වී තිබෙනවා.

අදාල පුද්ගලයාට මන්ත්‍රීවරයා දුරකථනයෙන් අමතා මෙලෙස තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම හඬපටය පහතින්..

https://youtu.be/lsRCtgylfp0
  1. තුහ්ක්,,,, නොදොකින් මුන්වගේ පාදඩයෝ… යවපු උන්ගේ මිනී වලටත් හෙන වදින්න ඕනෙ මූ මනුස්සයෙක්ද?