දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

දිලිප් වෙදආරච්චි මහතාගේ සොහොයුරු වන දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වු නිහාල් වෙදආරච්චි මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.