බොරතෙල් නැවක් ලගදීම දිවයිනට

මෙරටට බොරතෙල් රැගත් නෞකාවක් අගෝස්තු මස 13 වැනි දින පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.අගෝස්තු මස 15 වැනි දින සිට යළිත් සපුගස්කන්ද පිරිපහදුවේ වැඩකටයුතු ඇරඹෙන බව බලශක්ති අමාත්‍යවරයා පැවසීය.