අද තවත් මනුෂ්‍ය ඝාතනයක්

ඊයේ (09) කලහපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.කලහපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් එලෙස තවත් පුද්ගලයෙකු පහරදී ඇත.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි කලහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.