සෑම මාසයකම 5වන දින ගෑස් මිල සංශෝධනයක්

ගෘහස්ථ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

සෑම මාසයකම 5වන දින එම මිල සූත්‍රය අනුව ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිතයි.

1221212121