ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල සුළු වශයෙන් වැඩිවීමක් වාර්තා වනවා.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.14ක් දක්වා ශත 22කින් වැඩිවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ශත 17කින් ඩොලර් 89.18ක් දක්වා වැඩිවී තිබුණි

?