විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුළු මොහොතකට පෙර කොටුව පොලිස් ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වෙයි.
විපක්ෂනායකවරයා මෙලෙස කොටුව පොලිසියට පැමිණ ඇත්තේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් බැලීමටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
12