ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවාදයකට බයිඩන් කැමැත්තෙන්

තමන්ගේ රිපබ්ලිකන් ප්‍රතිවාදියාවන ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවාදයකට තමන් සූදානම් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිරියස් එක්ස්එම් ගුවන් විදුලියේ හොවාර්ඩ් ස්ටර්න් සමඟ සම්මුඛ සාකච්ඡාවකට ඊයේ (26) එක්වෙමින්.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවාදයකට එක්වීමට තම සතුටට කරුණක් බව පවසා ඇති බයිඩ්න්, එය පවත්වන ස්ථානය හෝ දිනය පිළිබඳව සඳහන් කර තිබුනේ නැහැ.

“මම කොහේ හරි. මම දන්නේ නැහැ කවදාද කියලා, නමුත් ඔහු සමඟ විවාද කිරීමට මම සතුටු වෙමි.”

මේ අතර ජෝ බයිඩ්න්ගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව ඩොන්ලඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක උපදේශක ක්රිස් ලැසිවිටා එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙම විවාදය කඩිනමින් පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06