spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජිත් හදිසියේම කොටුව පොලීසියට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුළු මොහොතකට පෙර කොටුව පොලිස් ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

විපක්ෂනායකවරයා මෙලෙස කොටුව පොලිසියට පැමිණ ඇත්තේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් බැලීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?