මිනිස් රුවට සමාන රුවකින් යුත් එළු පැටවෙක් පිළිබඳව පුවතක් දෙණියාය, විහාරහේන, සෙල්වකන්ද ප්‍රදේශයන් වාර්තා වනවා.
එම ප්‍රදේශයේ නිවසක ඇති කළ එළු පට්ටියක එළුදෙනක් විසින් මෙම අමුතුම එළු පැටවා බිහිකර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම එළු පැටවා බිහිකර විනාඩි කිහිපයකින් මියගොස් තිබෙනවා.




















Apeunla kopamana molda