තායිවානයේ භූකම්පනයක්

සෙනසුරාදා තායිවානයේ නැගෙනහිර හුවාලියන් ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවයි තායිවාන බලධාරීන් පැවසුවේ.

භූමිකම්පාව තායිපේ අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

පුද්ගලයින් 17 දෙනෙකුට මරු කැඳවමින් තායිවානයේ මේ මස මුලදී හුවාලින් හි ඇති වූ රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවෙන් පසුකම්පන 1000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03
Video thumbnail
බඹරු ප්‍ර#රයකට ලක් වී පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:56
Video thumbnail
අපේ රටේ තෙල් ළිං නෑනේ - මිල වැඩිවීම අපිට වළක්වන්න බෑ
03:49
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08