මහනුවර කොළඹ මාර්ගය මැද ක්‍රිකට් තරගයක්

තිහාරිය නගරයේ මහනුවර මාර්ගයේ තරුණයින් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැකගැනිමට හැකි වුණා ඒ ඉන්ධන ගැටලුවත් සමග වාහන ධාවනය අඩුවීම හේතුවෙන්.

මේ වන විට වාහන ධාවනය ඉතා අඩු මට්ටමක පැවතීම නිසා තරුණයින්ට ක්‍රීඩා කිරීමට පවා අවස්ථාව උදාවී තිබෙනවා.

මහනුවර කොළඹ මාර්ගයේ වෙනදා මාර්ගය හරහා මාරුවීමට විනාඩි කිහිපයක් බලාසිටීමට සිදු වුවද අද තත්වය මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?