රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරෙයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.
කොරෝනා රෝග ලක්ෂණ එම දුම්රිය ස්ථානයේ සේවය කරන තවත් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගෙන් පෙන්නුම් කර තිබෙනවා.කෙසේ වුවද දුම්රිය ස්ථානයේ දුම්රිය මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පිරිදි සිදු කෙරෙන අතර ප්‍රවේශ පත්‍ර කවුළු වසා දැමීම හේතුවෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1