අලුතින් පත් වූ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නම් ගැසට් කර තිබෙන අතර මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස එම්.එම්.සිරිවර්ධන පත් කර ඇති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ලෙස පත් කර ඇත්තේ, අරුණි විජේවර්ධන යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




