උපකාර ලබාගැනී‌මේ බලාපොරොත්තුවෙන් ජනපති චීනයට?

වෙළෙඳ, ආයෝජන හා සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපකාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා චීනයේ සංචාරය සදහා සැලසුමි කර ඇති බව  චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවසුවා.

 චීනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නව ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද තානාපති කොහොන රොයිටර් වෙත පවසා තිබේ. එසේම ශ්‍රී ලංකා ආර්ථිකයේ යතුර චීනය බවද තානාපතිවරයා පෙන්වා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?