Empty Ad
AFC Banner
Empty Ad

අද විදුලි කප්පාදුව සිදුකරන හැටි

අද (27) දිනයේදී පැය 3ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 1යි විනාඩි 40 කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති.

එම කලාප සඳහා සවස කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

CC කාණ්ඩය සදහා පැය 2යි විනාඩි 30ක කාලයක් පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා විදුලිය කප්පාදු කරනු ඇති.

මේ අතර M, N, O, X, Y, Z කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවන් සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?