කැබිනට් අමාත්‍යවරු සම්බන්ධයෙන් ජනපති දැඩි තීරණයක

රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සම කැබිනට් ප්‍රකාශකවරු පත් නොකරන බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ අනුව අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින්ම අදාළ තීන්දු තීරණ මහජනතාවට දැනුම්වත් කිරීම සඳහා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට අනිවාර්යයෙන් ම සහභාගි විය යුතු බවයි ජනාධිපතිවරයා දන්වා ඇත්තේ.

මීට අමතරව විපක්ෂය යොමුකරන ප්‍රශ්න සඳහා පිළිතුරුදීම සඳහා අදාළ කැබිනට් අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි විය යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම උපදෙස් ලබාදුන් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (26) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32