spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගෝස්තු 01 වනදා සිට හිඟයකින් තොරව ගෑස්

දෙසැම්බර් මස 31 වනදා වනවිට රට තුළ පවතින ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකියාව පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එමෙන්ම අගෝස්තු මස 01 වනදා සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබා ගැනීමට හැකි බව ලිට්‍රෝ සමාගම දැනුම්දී ඇතැයි අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?