අගෝස්තු 01 වනදා සිට හිඟයකින් තොරව ගෑස්

දෙසැම්බර් මස 31 වනදා වනවිට රට තුළ පවතින ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකියාව පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එමෙන්ම අගෝස්තු මස 01 වනදා සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබා ගැනීමට හැකි බව ලිට්‍රෝ සමාගම දැනුම්දී ඇතැයි අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්