මුව ආවරණ පැළඳීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි නිර්දේශ

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ මුව ආවරණ පළඳින ලෙස දැඩිව නිර්දේශ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ, අනුව මහජනතාව ගෘහස්ථ පරිශ්‍රවල, පොදු ස්ථානවල සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අවස්ථාවලදී මුව ආවරණ පැළඳිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

එය නීතියක් වශයෙන් පැනවීමක් සිදු නොකළ ද සියලු ජනතාව මුව අවරණ පැළඳීම මෙම අවස්ථාවේ අත්‍යාවශ්‍ය බව එම අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටිනවා.

මේ දිනවල මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරනවා.

සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ මාස කිහිපයකට පසු මෙරටින් කොවිඩ් ආසාදිත මරණ ද වාර්තා වීම ද ඉහළ ගොස් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
ප්‍රසිද්ධ අවන්හලක DJ Facebook සාදයක් සුරාබදු ඒකකයෙන් වටලයි - කොහෙන්ද මේවා ඔයාලා ගත්තේ ?
06:38
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දු උසාවිය වෙත රැගෙන යයි - හිනාවකුත් දාගෙන වෑන් එකට නගින හැටි
01:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26
Video thumbnail
නාමල් රැගෙන යද්දි මිනිස්සු වටවෙලා කිව්ව දේ - "හුණ්ඩු කොටා..බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දේකට"
01:43
Video thumbnail
අත්අඩංගුවට ගත් නාමල් ‍රාජපක්ෂ කොටුව අධිකරණයට ගෙන ගිය හැටි
01:41
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40