අද(23) දිනයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන ආකාරයෙන් තෝරා ගත් ඉන්ධන පිරවුම්හල්වලදී ජාතික ඉන්ධන අවසර පත්‍රයට ඉන්ධන ලබාදීම අත්හදා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.ඊයේ(22) දිනයේත් කොළඹ ස්ථාන දෙකකදී අත්හදා බැලිමක් සිදු කල බව අමාත්‍යවරයා සඳහන් කරලා.
අද දිනයේ ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත ඉන්ධන පිරවුම්හල්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
50




